LearnKits | English Learning Portal

We help everyone to learn english better

Why LearnKits?

Everyone who desires to learn

සැබවින්ම ඉංග්‍රීසි ඉගන ගැනීමට උනන්දුවක් ඇති ඔබ වෙනුවෙන් මයි.

The people who have economic problems

ඉගෙන ගැනීමට ආර්ථික අපහසුතා ඇති අය වෙනුවෙන් මයි.

Each and every person can learn from beginning to advanced without taking much effort. Even someone who doesn't know anything about English Language, They also can learn easily.

පාසල් ළමුන්, වැඩි හිටි කොයි කාටත් එක ලෙස, මුල සිට අගට සරලව ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි කිසිදු දැනුමක් නැති අයට වුවද, මෙමගින් ඉතා පහසුවෙන් ඉගන ගත හැක.




Our Vision


English is a very important language for everyone. But, English language has become as a barrier to win the new world. So, We are here to help you to win the world by avoiding of English language barrier.



අද ජිවත්වන සමාජයේ කොයි කාටත් නැතිවම බැරි භාෂාවක් තමයි ඉංග්‍රීසි කියන්නේ. නව ලොව ජයගන්න, ප්‍රදාන බාදකයක් බවට ඉංග්‍රීසි භාෂාව පත් වෙලා තියෙනවා. ඉතින් මේ බාදකය මගහරවාගෙන, අනගත ලෝකය ජය ගන්න, ඔබට උදව් කිරීම තමයි අපගේ දැක්ම.