LearnKits | Few important things in English Language

English – Begining


Able - හැකි

" Verb " එකක් අගට able යොදා එයින් කියවෙන දේ කල හැකි යන තේරුම ගෙන දෙන (adjective) නාම විශේෂණ සාදා ගත හැකිය.

when you put " able " into end of the verb, you can create an adjective. this adjective represents the " meaning of able "

  • eat + able - eatable - කැ හැකි
  • understandable - තේරුම් ගත හැකි
  • drinkable - බිය හැකි
  • speakable - කතාකළ හැකි

=> අග E ඇත්තම් able යෙදීමේදී E ඉවත් වේ.

=> If the verb's last word is " E ", then when you put " able " , you have to remove " E " word.

  • write - writable - ලිවිය හැකි
  • believe - believable - විශ්වාස කල හැකි

=> අග අකුර " y " වී ඊට පෙර අකුර Consonant නම්, " y " ඉවත් කර " i " යොදා able යොදයි.

=> If the last word is " Y " and the word bedore " Y " is " Consonant ", then you have to remove " i " , when you put able.

y = ie

  • try - triable
  • rely - reliable

Less - නැති

" නාමපදයක් " අගට " less " එකතු වී නාමපදයෙන් කියවෙන දේ " නැති " යන අදහස දෙන adjective එක සැදේ. ( සෑම විටම ඒක වචන නාම පද සමග යෙදේ. )

If you put " less " into end of the noun, you can create an adjective. it represents " the meaning of less "

  • book + less - bookless - පොත් නැති
  • homeless - ගෙවල් නැති
  • germless - විෂබීජ නැති
  • moneyless - සල්ලි නැති
  • shameless - ලැජ්ජාව නැති
  • hairless - කොන්ඩෙ නැති

" ER " යෙදීම මගින්

Verb එකක් අගට " er " යොදා ( " e " ඇත්නම් " r " පමණක් යොදා ) ක්‍රියාව සිදු කරන තැනැත්තා හෝ උපකරණය ගෙන දෙන " නාමපදය " සැදේ.

you can create a noun, when you put " er " into end of the " Verb ". ( If " e " is avalable at the end of the verb, use only " r " )

  • eat + er - eater - කනකෙනා
  • read - reader - කියවන්නා
  • write - writer - ලේඛකයා
  • help - helper - උදව්කාරයා
  • teach - teacher - ගුරුවරයා
  • clean - cleaner - පිරිසිදු කරන්නා, පිරිසිදු කරන උපකරණය

=> අග අකුර " y " වී, ඊට පෙර අකුර Consonant නම් " y " ඉවත් කර " ier " යොදයි.

=> If the last word is " y " and the word before " y " is Consonant, Then remove " y " and put " ier "

Consonant Words - B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, X, Z, W , Y

  • try - trier - උත්සාහ කරන්නා
  • play - player - ක්‍රීඩකයා - ( " y " අකුරට පෙර අකුර vowels නිසා " er " යොදයි. )
  • buy - buyer - මිලදී ගන්නා -( the word before the " y " is vowel, you can use " er " )

Vowels Words - A , E , I , O , U - ඔබ මෙම පාඩම, යටතේ ඉදිරියේදී vowels ඉගන ගනු ඇත.

=> " අග " අකුර Consonant වන, ඊට " පෙර අකුර " vowel ස්වර ශබ්දයක් යෙදෙන විට, " අග අකුර " double වේ.

=> If the last word is " Consonant " and the word before " Consonant " has a vowel sound, you can see " verb's last word " is double.

  • run - runner - දුවන්නා
  • cut - cutter - කපන්නා, කපන උපකරණය

=> වෙනත් අකාරයට යෙදෙන අවස්ථා - " අග " අකුර Consonant වන, ඊට " පෙර අකුර " vowel ස්වර ශබ්දයක් යෙදුනද, Verb එක අගට " r " හෝ " re " ඇති විට

=> The situations that behave different ways - Even if the last word is " Consonant " and the word before the " Consonant has a vowel sound, but the verb's last word is " r or re "

  • murder - murderer - මිනීමරුවා
  • loiter - loiterer - රස්තියාදු කාරයා
  • lecture - lecturer - දේශකයා

" ING " යෙදීම මගින්

Verb එකට " ing " එකතු වීමෙන් පහත අවස්ථා හැදේ.

You can create following modes, when you use " verb + ing "

Verb + ing - කරමින් - Present Participle

Verb + ing - කරන - Adjective

Verb + ing - කිරීම - Noun

  • help - helping - උදව් කරමින් , උදව් කරන , උදව් කිරීම
  • teach - teaching - උගන්වමින් , උගන්වන , ඉගැන්වීම